අද අවසන් ලේ බිංදුවටත් අවසන් තරගය අත නොහැරිය සංගා ලකුනු 6 කින් පරාජය වුනත් සංගා ගහපු සුපිරි ඉනිම මෙන්න අනුශුරයො වුනාට දුක නෑ නේද video
හොංකොං බ්ලිට්ස් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති අවසන් තරගයකදී වේගවත් ලකුණු 76 ක් රැස්කරමින් ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරගය ජයජය කරා රැගෙන යෑමට කුමාර් සංගක්කාර සමත් විය සංගක්කාරගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් සිටි කයිතක් කණ්ඩායමටඑරෙහිව පැවැතිමතරගයෙන්ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අනුශුරයො සිදු වියජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක්.
හඹාගිය ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය සංගක්කාර හයේ පහර 7 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේයඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 47 ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් සිටි hung hong කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පන්දු 52 කදී හතරේපහ6ක්සමගින්ලකුණු 93 ක් රැස්කළ අතර කයිල් කොයෙට්සර් හයේ පහර 6 සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 24 ක් රැස්කළේය පහතින් විඩියොව.

Comments
Post a Comment