පලමු තරගෙයෙන්ම අකිල ලොවම දින්නේ මෙහෙමයි බලන්නකො බොලේ ලස්සනට දාන හැටි අනාගතය සුපිරි නේද video
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේහ කණ්ඩායම අතර ඩකාහි මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 215කින් ජයගැනීමට ශ‍්‍රි ලංකා කණ්ඩායම සමත් වියජයග‍්‍රහණය සදහා ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 123ක් පමනි.
බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් ලකුණු 33ක් රැුස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 25ක් රැුස් කළේය අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට නොදුන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ තේ පානයට පෙරම බංගලාදේශ ඉනිම නිමාවට පත් කළේය.
පන්දු යැවිමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 24කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර රංගන හේරත් කඩුලු 04ක් දවාගැනීමටසමත්යමංගල තරගයේදී ටෙස්ට් කඩුලු 05ක් දවා ගත් දෙවැනි ශ‍්‍රි ලංකා පන්දු යවන්නා ලෙසද අකිල වාර්තා අතරට එක්විය.
ඊයේ දිනයේ තරගය නතර කරන විට කඩුලු 08කට ලකුණු 200ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ රැස් කර ගත හැකි වුයේ ලකුණු 26ක් පමනිසිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රොශෙන් සිල්වා පිටි පිට ලකුණු 50 සීමාව පසුකල සිව්වැනි අවස්ථාව සටහන් කරගනිමින් එක් අන්තයක නොදැවී ලකුණු 78ක් ලබා ගැනීමට සමත.

Comments
Post a Comment